Posts

Showing posts from May, 2020
තාක්ශණික සහය සහ පැවරුම් සම්බන්ධ විමසීම් සදහා - Voice/ Whatsapp - 071 860 44 05

6 ශ්‍රේණිය පැවරුම -01

Image
6 ශ්‍රේණිය පැවරුම  -01 පාඩම - ජෛව ලෝකයේ අසිරිය [01] * දි ඇති වීඩියෝව නරඹන්න .👇 * අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න . ප්‍රශ්න :- (1). පරිසරයේ දැකිය හැකි අජිවී දව්‍ය 5 ක් නම් කරන්න. (2). පරිසරයේ දැකිය හැකි ජීවී ද්‍රව්‍ය 5 ක් නම් කරන්න . (3). ජීවීන් වර්ග කර  හැකි ප්‍රදාන කාණ්ඩ 3 නම් කරන්න . (4).ක්ෂද්‍ර ජීවීන් සදහා උදාහරණය 4 ක් සදහන් කරන්න .

9 ශ්‍රේණිය පැවරුම -02

Image
9 ශ්‍රේණිය පැවරුම -02 *  දි ඇති වීඩියෝව නරඹන්න. * පෙළ පොතේ 83-86 දක්වා පිටු කියවන්න . * පහත ක්‍රියාකාරකම සිදුකරන්න . ක්‍රියාකාරකම්  :- 1. හිස් යෝගට් කෝපය 3ක් ගෙන එවා A B C ලෙස නම් කරන්න . 2. ඒවා තුල පස් පුරවා, සමාන පැල 3ක් සිටුවා පැලවීමට සලස්වන්න. 3. දින 3 කට  පසු B හි පමණක් අග්‍රස්ථය කඩාදමන්න . 4. A, B  බදුන් හොඳින් ආලෝකය ලැබෙන පරිදි තබන්න . 5. C බදුන නිවස තුල ජනේලයක් අසල නිශ්චලව තබන්න . 6. දින 7 කට පමණ පසු A B C බදුන්වල වර්ධනය නිරීක්ෂණ කරන්න .
Image
9 ශ්‍රේණිය පැවරුම -01 * පැවරුම  සිදුකිරීමට මෙම වීඩියෝව නරඹන්න. ප්‍රශ්න 👇(Download කරගන්න) https://drive.google.com/file/d/1Am9RPZbl0NuLl1Y3dDcGvIf5bKEo832x/view?usp=drivesdk

10 ශ්‍රේණිය පැවරුම - 02

Image
10 ශ්‍රේණිය පැවරුම - 02 (1).දී ඇති වීඩියෝව නරඹන්න (2).10 ශ්‍රේණිය පෙළ පොතේ 56 පිටුව 3.2 වගුව බලන්න. (3).එහි ඇති මූලද්‍රව්‍ය අතුරින් ඔබ කැමති මූලද්‍රව්‍ය 05ක් ලියන්න. (4).එම මූලද්‍රව්‍යවල කවච වල ඉලෙක්ට්‍රොන පිහිටන ආකාරය අදින්න. (වීඩියෝවේ පරිදි ) (5).කරන ලද පැවරුම, ගොනුකර තබාගන්න

10 ශ්‍රේණිය පැවරුම - 01

Image
10 ශ්‍රේණිය පැවරුම - 01 * මෙම වීඩියෝව නරඹා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. * පෙළ පොතේ පිටු අංක 108-118 පිටු කියවන්න. ප්‍රශ්න - (1).ජීවීන්ගේ විහුමය හා කෘත්‍යාමය ඵලකය කුමක්ද? (2).දර්ශීය සෛලයක් යනු කුමක්ද? (3). ජීවී සෛලයක අඩංගු ඉන්දීයකා නම් කරන්න. (4). ශාක හ  සත්ත්ව  සෛල අතර  වෙනස වගු ගත කරන්න?

11 ශ්‍රේණිය පැවරුම - 03

Image
11 ශ්‍රේණිය  පැවරුම - 03 * 10 ශ්‍රේණිය 3 වන 10 වන ඵ්කක වලට අදාල  පාඩම් කියවන්න. * පිළිතුරු සැපයීමට පිටු අංක 53-56 දක්වා පිටු  හා 164--167 දක්වා පිටු උදව් කර ගන්න. * දී ඇති වීඩියෝව නරඹන්න. ප්‍රශ්න - (1). Na පරමාණුවෙ ඉලෙක්ට්‍රොන වින්‍යාසය සඳහන් කරන්න. (2). Cl පරමාණුවෙ ඉලෙක්ට්‍රොන වින්‍යාසය ලීයා පරමාණුව සාදන අයනය සඳහන් කරන්න. (3). Na හා Cl  පරමාණු අතර සෑදෙන බන්ධන ස්වභාවය රුපීය සටහනකින් දක්වන්න.  (4). Mg හ  Cl පරමාණු අතර බන්ධනය රෑපීය සටහනකින් දක්වන  (5), ස්ථායි පරමාණුක් යනු කුමක්ද? *** * ජල අණුව සෑදෙන බන්ධනය ,සහසංයුජ බන්ධනයකි. මෙවැනි  ආකාරයට සහසංයුජ බන්ධන සෑදෙන තවත් අණු සදහා අධ්‍යයනයට පිටු අංක 170-174දක්වා පිටු  කියවන්න.  ** දෙන පැවරුම් උනන්දුවෙන් සිදුකර නිවාඩුව ඵලදායී කරගත්න.

11 ශ්‍රේණිය (O/L) පැවරුම - 02

Image
11 ශ්‍රේණිය (O/L) පැවරුම - 02 පහත ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න. (1). ස්වසන ක්‍රියාවලියේ අවස්ථාව 3 සඳහන්  කරන්න. (2). ආශ්වාස, ප්‍රාශ්වාස  ක්‍රියාවලියේ දී වැදගත්වන පේශි නම් කරන්න (3). කාර්යක්‍ෂම වායු හුවමාරුව සඳහ  ස්වසන  පෘෂ්ඨයේ ඇති ලක්ෂණ සඳහන් කරන්න. (4). ස්වායු  ස්වසනය හා නිර්වායු ස්වසන අතර වෙනස පැහැදිලි කරන්න . (5). ස්වසන පද්ධතිය ආශ්‍රිත වැලදෙන රෝග මොනවාද? ☝️ පිළිතුරු සැපයීමට පෙර. * පෙළ පොතේ පිටු අංක 148-155 දක්වා පිටු කියවන්න  * මෙම වීඩියෝව නරඹන්න.

11 ශ්‍රේණිය - පැවරුම 01

Image
11 ශ්‍රේණිය (O/L) පැවරුම - 01 පැවරුම 👇 https://drive.google.com/file/d/1AvQarwg8ziXVDEVW6xJWUokHEL50RPEx/view?usp=drivesdk මානව දේහ ක්‍රියාවලිය - ආහාර ජීරණය පැවරුම් අභ්‍යාසය සිදුකිරීමට පෙර මෙම වීඩියෝව ද  නරඹන්න.(Link 👇) විඩියෝව -