තාක්ශණික සහය සහ පැවරුම් සම්බන්ධ විමසීම් සදහා - Voice/ Whatsapp - 071 860 44 05

11 ශ්‍රේණිය (O/L) පැවරුම - 02

11 ශ්‍රේණිය (O/L)
පැවරුම - 02

පහත ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න.

(1). ස්වසන ක්‍රියාවලියේ අවස්ථාව 3 සඳහන්  කරන්න.

(2). ආශ්වාස, ප්‍රාශ්වාස  ක්‍රියාවලියේ දී වැදගත්වන පේශි නම් කරන්න

(3). කාර්යක්‍ෂම වායු හුවමාරුව සඳහ  ස්වසන  පෘෂ්ඨයේ ඇති ලක්ෂණ සඳහන් කරන්න.

(4). ස්වායු  ස්වසනය හා නිර්වායු ස්වසන අතර වෙනස පැහැදිලි කරන්න
.
(5). ස්වසන පද්ධතිය ආශ්‍රිත වැලදෙන රෝග මොනවාද?

☝️ පිළිතුරු සැපයීමට පෙර.

* පෙළ පොතේ පිටු අංක 148-155 දක්වා පිටු කියවන්න

 * මෙම වීඩියෝව නරඹන්න.


Comments

Popular posts from this blog

6 ශ්‍රේණිය පැවරුම -01

10 ශ්‍රේණිය පැවරුම - 02

9 ශ්‍රේණිය පැවරුම -02