තාක්ශණික සහය සහ පැවරුම් සම්බන්ධ විමසීම් සදහා - Voice/ Whatsapp - 071 860 44 05

10 ශ්‍රේණිය පැවරුම - 02

10 ශ්‍රේණිය
පැවරුම - 02

(1).දී ඇති වීඩියෝව නරඹන්න



(2).10 ශ්‍රේණිය පෙළ පොතේ 56 පිටුව 3.2 වගුව බලන්න.

(3).එහි ඇති මූලද්‍රව්‍ය අතුරින් ඔබ කැමති මූලද්‍රව්‍ය 05ක් ලියන්න.

(4).එම මූලද්‍රව්‍යවල කවච වල ඉලෙක්ට්‍රොන පිහිටන ආකාරය අදින්න. (වීඩියෝවේ පරිදි )

(5).කරන ලද පැවරුම, ගොනුකර තබාගන්න

Comments

Popular posts from this blog

9 ශ්‍රේණිය පැවරුම -02

11 ශ්‍රේණිය (O/L) පැවරුම - 02