තාක්ශණික සහය සහ පැවරුම් සම්බන්ධ විමසීම් සදහා - Voice/ Whatsapp - 071 860 44 05

6 ශ්‍රේණිය පැවරුම -01

6 ශ්‍රේණිය
පැවරුම  -01

පාඩම - ජෛව ලෝකයේ අසිරිය [01]

* දි ඇති වීඩියෝව නරඹන්න .👇



* අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න .

ප්‍රශ්න :-

(1). පරිසරයේ දැකිය හැකි අජිවී දව්‍ය 5 ක් නම් කරන්න.

(2). පරිසරයේ දැකිය හැකි ජීවී ද්‍රව්‍ය 5 ක් නම් කරන්න .

(3). ජීවීන් වර්ග කර  හැකි ප්‍රදාන කාණ්ඩ 3 නම් කරන්න .

(4).ක්ෂද්‍ර ජීවීන් සදහා උදාහරණය 4 ක් සදහන් කරන්න .

Comments

Popular posts from this blog

10 ශ්‍රේණිය පැවරුම - 02

9 ශ්‍රේණිය පැවරුම -02