9 ශ්‍රේණිය පැවරුම -02
9 ශ්‍රේණිය
පැවරුම -02
* දි ඇති වීඩියෝව නරඹන්න.
* පෙළ පොතේ 83-86 දක්වා පිටු කියවන්න .
* පහත ක්‍රියාකාරකම සිදුකරන්න .
ක්‍රියාකාරකම් :-
1. හිස් යෝගට් කෝපය 3ක් ගෙන එවා A B C ලෙස නම් කරන්න .
2. ඒවා තුල පස් පුරවා, සමාන පැල 3ක් සිටුවා පැලවීමට සලස්වන්න.
3. දින 3 කට පසු B හි පමණක් අග්‍රස්ථය කඩාදමන්න .
4. A, B බදුන් හොඳින් ආලෝකය ලැබෙන පරිදි තබන්න .
5. C බදුන නිවස තුල ජනේලයක් අසල නිශ්චලව තබන්න .
6. දින 7 කට පමණ පසු A B C බදුන්වල වර්ධනය නිරීක්ෂණ කරන්න .

Comments
Post a Comment