තාක්ශණික සහය සහ පැවරුම් සම්බන්ධ විමසීම් සදහා - Voice/ Whatsapp - 071 860 44 05

10 ශ්‍රේණිය පැවරුම - 01

10 ශ්‍රේණිය
පැවරුම - 01

* මෙම වීඩියෝව නරඹා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.



* පෙළ පොතේ පිටු අංක 108-118 පිටු කියවන්න.

ප්‍රශ්න -

(1).ජීවීන්ගේ විහුමය හා කෘත්‍යාමය ඵලකය කුමක්ද?

(2).දර්ශීය සෛලයක් යනු කුමක්ද?

(3). ජීවී සෛලයක අඩංගු ඉන්දීයකා නම් කරන්න.

(4). ශාක හ  සත්ත්ව  සෛල අතර  වෙනස වගු ගත කරන්න?

Comments