තාක්ශණික සහය සහ පැවරුම් සම්බන්ධ විමසීම් සදහා - Voice/ Whatsapp - 071 860 44 05
11 ශ්‍රේණිය - පැවරුම 01
11 ශ්‍රේණිය (O/L)
පැවරුම - 01
පැවරුම 👇
https://drive.google.com/file/d/1AvQarwg8ziXVDEVW6xJWUokHEL50RPEx/view?usp=drivesdk
මානව දේහ ක්‍රියාවලිය - ආහාර ජීරණය
පැවරුම් අභ්‍යාසය සිදුකිරීමට පෙර මෙම වීඩියෝව ද නරඹන්න.(Link 👇)
විඩියෝව -
Popular posts from this blog
9 ශ්‍රේණිය පැවරුම -02 * දි ඇති වීඩියෝව නරඹන්න. * පෙළ පොතේ 83-86 දක්වා පිටු කියවන්න . * පහත ක්‍රියාකාරකම සිදුකරන්න . ක්‍රියාකාරකම් :- 1. හිස් යෝගට් කෝපය 3ක් ගෙන එවා A B C ලෙස නම් කරන්න . 2. ඒවා තුල පස් පුරවා, සමාන පැල 3ක් සිටුවා පැලවීමට සලස්වන්න. 3. දින 3 කට පසු B හි පමණක් අග්රස්ථය කඩාදමන්න . 4. A, B බදුන් හොඳින් ආලෝකය ලැබෙන පරිදි තබන්න . 5. C බදුන නිවස තුල ජනේලයක් අසල නිශ්චලව තබන්න . 6. දින 7 කට පමණ පසු A B C බදුන්වල වර්ධනය නිරීක්ෂණ කරන්න .
11 ශ්‍රේණිය (O/L) පැවරුම - 02 පහත ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න. (1). ස්වසන ක්‍රියාවලියේ අවස්ථාව 3 සඳහන් කරන්න. (2). ආශ්වාස, ප්රාශ්වාස ක්‍රියාවලියේ දී වැදගත්වන පේශි නම් කරන්න (3). කාර්යක්ෂම වායු හුවමාරුව සඳහ ස්වසන පෘෂ්ඨයේ ඇති ලක්ෂණ සඳහන් කරන්න. (4). ස්වායු ස්වසනය හා නිර්වායු ස්වසන අතර වෙනස පැහැදිලි කරන්න . (5). ස්වසන පද්ධතිය ආශ්රිත වැලදෙන රෝග මොනවාද? ☝️ පිළිතුරු සැපයීමට පෙර. * පෙළ පොතේ පිටු අංක 148-155 දක්වා පිටු කියවන්න * මෙම වීඩියෝව නරඹන්න.
9 ශ්‍රේණිය පැවරුම -01 * පැවරුම සිදුකිරීමට මෙම වීඩියෝව නරඹන්න. ප්‍රශ්න 👇(Download කරගන්න) https://drive.google.com/file/d/1Am9RPZbl0NuLl1Y3dDcGvIf5bKEo832x/view?usp=drivesdk
Comments
Post a Comment