තාක්ශණික සහය සහ පැවරුම් සම්බන්ධ විමසීම් සදහා - Voice/ Whatsapp - 071 860 44 05

11 ශ්‍රේණිය පැවරුම - 03

11 ශ්‍රේණිය 
පැවරුම - 03

* 10 ශ්‍රේණිය 3 වන 10 වන ඵ්කක වලට අදාල  පාඩම් කියවන්න.

* පිළිතුරු සැපයීමට පිටු අංක 53-56 දක්වා පිටු  හා 164--167 දක්වා පිටු උදව් කර ගන්න.

* දී ඇති වීඩියෝව නරඹන්න.

ප්‍රශ්න -

(1). Na පරමාණුවෙ ඉලෙක්ට්‍රොන වින්‍යාසය සඳහන් කරන්න.

(2). Cl පරමාණුවෙ ඉලෙක්ට්‍රොන වින්‍යාසය ලීයා පරමාණුව සාදන අයනය සඳහන් කරන්න.

(3). Na හා Cl  පරමාණු අතර සෑදෙන බන්ධන ස්වභාවය රුපීය සටහනකින් දක්වන්න. 

(4). Mg හ  Cl පරමාණු අතර බන්ධනය රෑපීය සටහනකින් දක්වන 

(5), ස්ථායි පරමාණුක් යනු කුමක්ද?

***
* ජල අණුව සෑදෙන බන්ධනය ,සහසංයුජ බන්ධනයකි. මෙවැනි  ආකාරයට සහසංයුජ බන්ධන සෑදෙන තවත් අණු සදහා අධ්‍යයනයට පිටු අංක 170-174දක්වා පිටු  කියවන්න. 

** දෙන පැවරුම් උනන්දුවෙන් සිදුකර නිවාඩුව ඵලදායී කරගත්න.

Comments

Popular posts from this blog

6 ශ්‍රේණිය පැවරුම -01

10 ශ්‍රේණිය පැවරුම - 02

9 ශ්‍රේණිය පැවරුම -02